දේශීය පුවත්

බහුතර බලය තමන්ට අවශ්‍ය යැයි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය බල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිහිටුවීම අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් අනාවරණය කළේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ගේ නාම ‍ලේඛනය සභා නායක කාර්යාලය පාර්ලිමේන්තු මහ‍ලේකම්වරයා වෙත යොම...

එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් වර්තමානයේදී ජනතාවගෙන් ඈත් වෙමින් සිටින බව පවසමින් එම පක්ෂයේම පිරිසක් එයින් ඉවත් වී විකල්පයක් ලෙසට “දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය” නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන ඇත. නව පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් සුගත් හේවාපතිරණ මහතා සඳහන් කළේ 1994 වසරේ පටන් ව්‍යවස්ථාවේ පිහි...

පළමුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රී අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි. අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වන බවත් ඔහු දචහන් කලේ කොළඹ පැවැත් මාධ්‍ය හමුවක් අ...

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධයෙන් නිසි පරිදි කරුණු නොදැන අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සියළුම මන්තී‍්‍රවරුන්ට උපදෙස් ලබාදී තිබේ. ඉකුත් දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන්...

කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(22) බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අනාවරණ කළේය. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය. “මම හිතන්නේ ව්‍යවස්...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ප්‍රකාරව මුදල් පනතක් හෝ මුදල් පිළිබද යෝජනාවක් හෝ පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැක්කේ අමාත්‍යවරයකුට පමණක් බවත්, කිසිම මන්ත්‍රීවරයකුට මුදල් පිළිබද පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි බවත් විමල් වීරවංශ මහතා පවසයි. එසේම රනිල්, අනුර‍්, සුමන්තිරන් හවුල කතානායකවරයාගේ ද සහය ඇතිව ...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාගය සිදුකරන ආකාරය හා ලැබෙන තීන්දුව ගැන කල්තියා ප‍්‍රකාශ කරමින් අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (22...

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් සිදු කරන නීති විරෝධී කොටි මහවිරු සැමරුම් තහනම් කරන ලෙස ඉල්ලු තහනම් නියෝගය ලබා දීම සම්බන්ධයෙන් තීරණය හෙට (23) ලබා දීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා අද (22) තීරණය කළේය. යාපනය කෝපායි පොලීසියෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මෙම තහනම් නියෝගය ඊය...

මීට වසර දෙසීයකට පෙර ඌව වෙල්ලස්සේ කැප්පිටිපොල ගේ නායකත්වයෙන් සිදු කෙරුණු අධිරාජ්‍ය විරෝධී සටන වන ලෝකයේ ප්‍රථම ගරිල්ලා යුද්ධයට අද අපි වෙනත් විදිහයකට මුහුණ දෙමින් සිටිනවා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත නාහිමියෝ පැවසූහ. බද්දේගම ගොතටුව කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන...

උද්ගතවී ඇති පාර්ලිමේන්තුවේ අගමැති අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂය කොටස් තුනකට බෙදී ඇතැයි අනාවරණය වෙයි. පක්‍ෂයේ එක් පාර්ශ්වයක් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදිය යුතු බවට මත පළ කරද්දී ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදීමට කිසිසේත් සූදානම් නැති බව කියයි....

පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි 225 පැත්තකට දාලා මිලියන 15 ක ඡන්ද දායකයින්ට ප්‍රශ්නය විසඳන්න දෙන්න යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසිය. පාර්ලිමේන්තු මහ මැතිවරණය වහා පවත්වන්නැයි ඉල්ලා පූජාපිටිය නගරයේදී අද 21 වනදා විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පූජාපිටිය සංවිධානය සංවිධානය කර...

වස්සාන සෘතුවේ අවසාන පොහොය වන ඉල් පුහුණු පොහොය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල්වුණු ශ්‍රේෂ්ඨ දිනයකි. බුදු රදුන් වෙතින් බරණැස ඉසිපතනාරාමයේ දී දහම් අසා පස්වග තවුසන් ප්‍රමථයෙන්ම රහත් වූ අතර අනතුරුව යසකුල පුත්‍රයා ප්‍රධාන පනස්පස් දෙනා බණ අසා පැවිදිව රහත් වූහ. වස් පවාරණය කළ මේ...

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත උපමානය ඇමරිකන් ඩොලර් බිලියන 7.2ක් වන අතර විදේශීය ණය පියවීමට එය ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ පුවත්පත් නිවේදනයකින් සඳහන් කරයි. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය බැංකු සමඟ විදේශ විනිමය හුවමාරු ගිවිසුම් ලබා ගැනීම සඳහා මිත්‍ර රටවල බැංකු සමග රටේ විදේශ ව...

මෙරට අභ්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් අත පෙවීමට උත්සාහ කළ ජාත්‍යන්තර ආයතන සම්බන්ධයෙන් අන්තර්ජාතික නීති රාමුව යටතේ ක්‍රියාමාර්ග ගත යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි. එහි නියෝජිතයින් ඊයේ (21)පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පෙන්වා දුන්නේ වියානා සම්පමුතියට අනුව මෙරට අභ්‍යන්තර ගැටළු වලට අත පෙවීමට...

පාර්ලිමේන්තුවේ සිද්ධවෙන දේවල් අනුව බලනවිට කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාමකූඩුවට දැමිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ (21දා) පැවසීය. අයුතු ජන රාශිය යන චෝදනාව යටතේ ඒ ආකාරයට මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙන බවත්,...

මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ලෙස සිටින තාක්කල් නැවත අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බව ස්ථිර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. වර්තමාන ආණ්ඩුව පරාජය වුවත් ඔක්තෝබර් 26 ට පෙර තිබූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවතත් නොඑන බව ද ඔහු සඳහන් ක...

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරයෙන් ඉවත් කළ මොහොතේ අධිකරණයට නොගියේ අවාසිසහගත තත්වයක් නිසා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පසුගිය(20)වනදා දෙරණ නාලිකාවේ වාද පිටිය වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ දෙමල ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයාට අනුව අගමැති ඉවත් කිරීමට නඩු ...

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා නියෝජිතයින් සිකුරාදා දිනයට කලින් නම් කර එවන ලෙස සියලු පක්ෂ නායකයන් වෙත නියෝජ්‍ය කතානායකවරදා දැනුම් දී ඇත. ඒ අනුව සියලු පක්ෂ වලින් නියෝජිතයන් 12 දෙනෙකු නම් කළ යුතු අතර ආණ්ඩු පක්ෂය නියෝජිනය කරමින් දිනේෂ් ගුණවර්ධන,නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක මහි...

අමාත්‍ය වසන්ත සේනානායක මහතා ත්‍රිත්ව පිනුමක් පැන ඇති බවත් ඔහු නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට උත්සාහ නොකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම තම පක්ෂයට නැවතත් වසන්ත සේනානායක මහතා අවශ්‍ය නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජ...

සංචාරක හා වනජීවි කැබිනට් අමාත්‍ය ධුරයේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී ඇති බව වාර්තා වෙයි. අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත් විය. අද(21) උදෑසන 09.30ට...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...