දේශීය පුවත්

පළමුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රී අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වන බවත් ඔහු දචහන් කලේ කොළඹ පැවැත් මාධ්‍ය හමුවක් අමතමිනි.

පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්වෙන බවත් ඉන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් කී ඔහු සම්පූර්ණ නිල කාලයම වත්මන් පාර්ලිමේන්තුව ගෙන යන බවද කියා සිටී.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවලංගු කළ හැකි යයිද ඔහු පැවසීය.

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේදී සම්මත නොවුණහොත් මැතිවරණයකට යා යුතු වුවද භාරකාර රජයේ අග්‍රාමාත්‍යවරයා වන්නේ ද මහින්ද රාජපක්ෂ මහතා බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More