පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සදහා නියෝජිතයින් සිකුරාදා දිනයට කලින් නම් කර එවන ලෙස සියලු පක්ෂ නායකයන් වෙත නියෝජ්‍ය කතානායකවරදා දැනුම් දී ඇත.
ඒ අනුව සියලු පක්ෂ වලින් නියෝජිතයන් 12 දෙනෙකු නම් කළ යුතු අතර ආණ්ඩු පක්ෂය නියෝජිනය කරමින් දිනේෂ් ගුණවර්ධන,නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල, උදය ගම්මන්පිල නම් කර ඇත.
එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජිතයන් නම්කර කතානායකවරයා වෙත දැනුම්දී ඇති බවත් එය සිකුරාදා දිනයේදී දැන ගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂය දැනුම් දී ඇත.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජන කරමින් විජිත හේරත් සහ නලීන්ද ජයතිස්ස නම්කර ඇති බවද වාර්තාවේ.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ඳෂය සදහා නියෝජිතයන් බහුතරය නම්කරීම සම්බන්ධයෙන් මතභේදයක් ඇති වී ඇති බවද ලංකා ලීඩ් නිව්ස වෙත වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...