දේශීය පුවත්

මීට වසර දෙසීයකට පෙර ඌව වෙල්ලස්සේ කැප්පිටිපොල ගේ නායකත්වයෙන් සිදු කෙරුණු අධිරාජ්‍ය විරෝධී සටන වන ලෝකයේ ප්‍රථම ගරිල්ලා යුද්ධයට අද අපි වෙනත් විදිහයකට මුහුණ දෙමින් සිටිනවා යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත නාහිමියෝ පැවසූහ.

බද්දේගම ගොතටුව කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.

මීට වසර 200කට කලින් අධිරාජ්‍යවාදීන් මෙරට යේ රට යටත් කරගෙන මහජන සංහාරයක් කරමින් දේපල හා බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින් ගෙනගිය සටන අද වෙනත් විදියකට කරමින් ඉන්නවා.

ඒ සඳහා ඔවුන් රණවිරු පුතුන් ගේ නායකත්වයෙන් තියෙන එක්සත් ජාතික පක්ෂය හරහා මේ රටේ සම්පත් තමන්ගේ බූදලයක් බවට පත්කර ගැනීමට කටයුතු කරමින් තිබෙන වෙලාවේ ජනාධිපතිතුමා තමන්ට ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන ප්‍රතිපාදන හරහා ඒ දුෂ්ට පියවර පරාජය කරන්න රනිල් විකුමසිංහ තනතුරෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත් කළේය දේපල හා බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරමින් ගෙන ගිය සටන අද වෙන්ස් විදියට කරමින් සිටඉන්නවා ඒ සඳහා ඔවුන් රණවිරු පුතුන් ගේ නායකත්වයෙන් තියෙන එක්සත් ජාතික පක්ෂය හරහා මේ රටේ සම්පත් තමන්ගේ බූදලයක් බවට පත්කර ගැනීමට කටයුතු කරමින් තියෙන වෙලාවේ ජනාධිපතිතුමා තමන්ට ව්‍යවස්ථාවෙන් පැවරිලා තියෙන ප්‍රතිපාදන හරහා ඒ දුෂ්ට පියවර් පරාජය කරන්න රනිල් විකුමසිංහ තනතුරෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති තැනතුරට පත් කළේ.

එයට එරෙහිව ගෙන ආපු ඊනියා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවටවට ගෙන ආපු වෙලාවේ ඇමරිකානු තානාපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒක පරාජය කරා කියලා අත්පුඩි ගහනව. ඒ පිළි පිළිබඳව ශිෂ්‍ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමක් ඒ අය අධිකරණයටත් ඇවිල්ලා ඒ කටයුතු බලා ඉන්නවා. මොකද එයාලාට තියෙන අයිතිය ඒ වගේ අපේ රටේ ප්‍රශ්න ගැන සොයා බලන්න මගින් ඉතාම පැහැදිලියි මේ කුමන්ත්‍රණය පිටුපස ඇමෙරිකාව හොඳ අධිරාජ්‍යවාදීන් සිටින බව එදා යුද්ධයෙන් යටත් කර ගනිපු රට අද නීතිය අනුව යටත් කර ගන්නයි මේ උත්සාහ කරන්නේ.

මෙහේ අයට උඩගෙඩි දෙන්න දඹර අමිල හාමු හාමුදුරුවෝ වගේ එක පාවිච්චි කරනවා උන්වහන්සේ අපේ රට ආක්‍රමණය කරන්න කියලා අධිරාජ්‍යවාදීන්ට ආයාචනා කරනවා. කැලණියේ නායක හා හාමුදුරුවන්ට ලංකාරාමය හාමුදුරුවන්ට අපහාස කරනවා අමිල හාමුදුරුවො එදා එහි පිහිටීම අද එජාපය මේ පක්ෂ දෙකම එක නිසා ලේසියෙන්ම මේ දෙක අතරේ මාරු වෙමින් ඉන්නවා අපි තාම කණගාටුවට පත් වෙන උන් වහන්සේ ගේ ක්‍රියාකලාපය ගැන ඒ වගේම කථානායක කරු ජයසූරියගේ ක්‍රියාකලාපය ගැන හොඳින් බැලුවම අපිට පේනවා එතුමා කාගේ හරි එකෙක් වෙලා කටයුතු කරන බව. මුලින්ම නව අගමැතිවරයා පත් කරගත් නමුත් ඒ බව පිළිගෙන අගමැතිතුමාට හිමි ආසන පවා ලබාදීමට යුතුමද ඊට පස්සේ තමයි එතුමාට බලයක් ආරෝපණය කරමින් විධායක බලතල තියෙන කථානායකවරයකු භූමිකාවට අවතීර්ණ වෙලා මුළු ලෝකයම හිනස්සන්න තැනට පත් වුණේ වෙන වඳුරා මූල්‍ය ගලවන්න ගිහිල්ලා වින්නැහිය අද කථානායකතුමා කරගෙන තියෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More