මෙරට අභ්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් අත පෙවීමට උත්සාහ කළ ජාත්‍යන්තර ආයතන සම්බන්ධයෙන් අන්තර්ජාතික නීති රාමුව යටතේ ක්‍රියාමාර්ග ගත යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.
එහි නියෝජිතයින් ඊයේ (21)පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පෙන්වා දුන්නේ වියානා සම්පමුතියට අනුව මෙරට අභ්‍යන්තර ගැටළු වලට අත පෙවීමට සහ මෙරට යම් සිදුවීම් සම්බන්ධව ප්‍රකාශ නිකුත් කිරීමට ඉදිරිපත්වූ තානාපතිවරු මෙරටින් පිටුවහල් කිරීමට ප්‍රතිපාදන ඇති බවය.
එමෙන්ම සුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට ද නෛතික පදනමක් නොමැති බවද ඔවුන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...