පාර්ලිමේන්තුවේ සිද්ධවෙන දේවල් අනුව බලනවිට කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාමකූඩුවට දැමිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ (21දා) පැවසීය.
අයුතු ජන රාශිය යන චෝදනාව යටතේ ඒ ආකාරයට මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙන බවත්,පාර්ලිමේන්තුව කටයුතු කළ යුත්තේ ස්ථාවර නියෝග අනුව බවත් ඒ මහතා කීය.
විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය ලබාදෙන තීන්දුවල නොගැළපීම නිසා ජනතාව ප්‍රශ්නවලට මුහුණදී සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම ගැටලු සඳහා දේශපාලන විසඳුමක් ලබාගැනීමට මහමැතිවරණයක් පැවැත්විය යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...