දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමයට දන්වා ඇති පරිදි නව ආණ්ඩුව විසින් සයිටම් උපාධි ලැබූ 81 දෙනාගේ උපාධිය පිළිගන්නා බවට පොරොන්දුවක් ලබා දී ඇත. ප්‍රධාන පෙලේ දේපළ වෙළඳ ආයතනයක හිමිකරුවකු වන වෛද්‍ය වරයකු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අ...

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනාකරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ(29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය. එහිදී සාක්ෂි ලබාදෙමින් සමාගමේ මූල්‍ය පාලක ල...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන මොහොතක නව අගමැතිවරයකු ආණ්ඩුවක් පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දන්වා ඇත. කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර අද(29) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මේ බව දැන්වූ බව ජනාධිපති කාර්යාලයේ සමීප ආරංචි මාර්...

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරතිබේ. ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඔවුන් අද දිනයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ. එම ලිපියේ දැක්වෙන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය නැවත ස්ථාප...

හෙට(30) දිනයේ දී විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ජනාධිපතිවරයා එකඟ වු බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ...

බිමල් රත්නායක මන්ත්‍රීවරයා අද(29) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් එදා 2015 දී මන්ත්‍රීවරු 46 දෙනෙක් පමණක් සිටියදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිරිනැමීම නීතියට අනුව නිවැරැදි වුවත් සදාචාරයට අනුව නිවැරැදි නොවන බව ප්‍රකාශ කළේය. ඒ අනුව වර්තමානයේ ජාතික ආණ්...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද(29) සවස 4.00ට පැවැත්වීමට නියමිතව තිබේ . අදාළ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බන කථානායක කාර්යාලය සඳහන් කරයි. මෙම හමුව පැවැත්වීම සදහා ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ කටයුතු කරන බව වාර්ත...

ජනපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන තෙක් ඔහු සමග සාකච්ඡා සඳහා එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියි. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. “කුමන්ත්‍රණකාරී අර්බුදයක් සාමාකාමී සාකච්ඡා මේසයක් තුළ විසඳා ගැනීමට අවස්ථාවක් නෑ. එය විසඳා ගැනීමේ අව...

පාර්ලිමේන්තුව නැවතත් හෙට (30දා) පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කළේය.

“ වර්තමාන පාර්ලිමේන්තුව ගොඩනැගීමේදි නව රජයක් පත්කිරීමට මා දරූ ප්‍රයන්තයට ගෞරවයක් අැති කියල හිතනවා. අපි එක්සත් ජාතික පක්ෂයත් සමග එකතුවෙලා විශාල කැපවීමක් කළා. පහුගිය ආණ්ඩුව කොළඹ නගරය කැසිනෝ නගරයක් කරන්න ගියාම මම විරුද්ධ වුණා. අදත් මම මගේ හෘද සාක්ෂිය රට වෙනුවෙන් කියනවා. මෙය ජනපතිට බැණ වැදීමෙන් ව...

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, සිය සුවදුක් විමසීමට පැමිණෙන කිසිවෙකු හමුවීම ප‍්‍රතික්ෂේප කර තිබේ. පිටතින් ආහාර රැගෙන ඒමට අවශ්‍ය නම් ඒ පිළිබඳ බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ඉල්ලීමක් කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ද අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කිසිද...

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය. එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එහි සියලුම මන්ත්‍රිවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විම...

අද දින රැස්වන පාර්ලිමේන්තුව නීති විරෝධී ව්‍යවස්ථාවට පටහැනිව පවත්වනු ලබන පාර්ලිමේන්තු රැස්වීමක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අද(29) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. කථානායක කරූ ජයසූරිය මහතා විසින් තෝරගත් පක්ෂ නායකයින් කිහිප දෙනෙක් කැඳවා අද...

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශවයට අගමැතිකම දිය යුතු බව අද(29) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් පැවසූ බව වාර්තා වේ. ඇතිව තිබෙන අරාජික තත්වය අවසන් කිරීමට දෙපාර්ශවයම අසමත් වී ඇති බවට ද ඔහු චෝදනා කළේය. ඒ පිළිබඳව අප ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීව...

උසාවි නියෝගය ලබා දීමෙන් පසුව අතුරු සම්මත අය - වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (28දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ අමාත්...

පක්ෂග්‍රාහීව හා ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරණ කථානායක කරූ ජයසූරිය වහාම කථානායක දූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කරමින් මේ දිනවල උතුරේ බොහෝ පළාත් වල පෝස්ටර් අලවා ඇත. වවුනියාව යාපනය යන පළාත් වල මේ පෝස්ටර් විශාල සංඛ්‍යාවක් අලවා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයින් විසින් මේ පෝස්ටර් අල...

කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “ඇමතිවරයෙකුට වුණත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේනන් පුළුවන් කැබිනට් අනුමැතියක් ...

ආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වූ පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ. මෙහිදී අද දිනයේ සභාවේ කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් එම රැස්වීමට එක්වූ පක්ෂ නායකයන් අතර එකඟතාවක් ඇතිව තිබේ. පාර්ලිමේන්තුව පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතය.

පාර්ලිමේන්තුවේදී 2018 නොවැම්බර් 14 වැනිදා සම්මත වූ යෝජනාවේ පළමු වැනි ඡේදය ඉවත්කර නොවැම්බර් 16 වැනිදා ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්මත වූ හෙයින් ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගත යුතු ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දන්වා සිටින යෝජනාවක් අද (29දා) පාර්ලිමේන්තුවට ඉදිර...

පොදු සන්ධානයක් යටතේ නව පොදු ලකුණකින් ඉදිරි මැතිවරණයට තරග කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් යෝජනා ඉදිරිපත් වී ඇති නමුත් පොහොට්ටුව හැර වෙනත් ලකුණකට එකඟ විය නොහැකි බව පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කියයි. ඔහුට හිතවත් ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...