ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද(29) සවස 4.00ට පැවැත්වීමට නියමිතව තිබේ .
අදාළ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බන කථානායක කාර්යාලය සඳහන් කරයි.
මෙම හමුව පැවැත්වීම සදහා ඇමති විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ කටයුතු කරන බව වාර්තා වෙයි.
විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද කරන ලද ප‍්‍රකාශයට වහා ප‍්‍රතිචාර දක්වමින් කතානායකවරයා විසින් මෙම හමුවට සහබාගී වෙයි.
මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...