පොදු සන්ධානයක් යටතේ නව පොදු ලකුණකින් ඉදිරි මැතිවරණයට තරග කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් යෝජනා ඉදිරිපත් වී ඇති නමුත් පොහොට්ටුව හැර වෙනත් ලකුණකට එකඟ විය නොහැකි බව පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කියයි.
ඔහුට හිතවත් ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියකු අමතා ඔහු මෙසේ ප්‍රකාශ කොට ඇත .
ඔහුට අනුව හොඳම ලකුණ පොහොට්ටුවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...