දේශීය පුවත්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, සිය සුවදුක් විමසීමට පැමිණෙන කිසිවෙකු හමුවීම ප‍්‍රතික්ෂේප කර තිබේ. පිටතින් ආහාර රැගෙන ඒමට අවශ්‍ය නම් ඒ පිළිබඳ බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ඉල්ලීමක් කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ද අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කිසිදු දැනුම් දීමක් සිදු කර නැත.

ඒ අනුව මේ වනවිට ඔහු වැලිකඩ බන්ධනාගාරය තුළ හුදෙකලාව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඊයේ (28) රාත‍්‍රියේ පළමුව රැගෙන ගොස් තිබුණේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයටය. එහිදී වෛද්‍ය පරීක්‍ෂණයකට ද ලක් කෙරුණු ඔහු පසුව වැලිකඩ බන්ධනාගාරයට මාරු කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More