පක්ෂග්‍රාහීව හා ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරණ කථානායක කරූ ජයසූරිය වහාම කථානායක දූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කරමින් මේ දිනවල උතුරේ බොහෝ පළාත් වල පෝස්ටර් අලවා ඇත.
වවුනියාව යාපනය යන පළාත් වල මේ පෝස්ටර් විශාල සංඛ්‍යාවක් අලවා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයින් විසින් මේ පෝස්ටර් අලවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...