දේශීය පුවත්

කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ඇමතිවරයෙකුට වුණත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේනන් පුළුවන් කැබිනට් අනුමැතියක් යටතේ පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තයේ මේ ගැන කියලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි මේ කටයුතු කරන්නේ. ඒකට කිසි ආකාරයකින් අපිට සම්බන්ධ වෙන්න බෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More