බිමල් රත්නායක මන්ත්‍රීවරයා අද(29) දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් එදා 2015 දී මන්ත්‍රීවරු 46 දෙනෙක් පමණක් සිටියදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය පිරිනැමීම නීතියට අනුව නිවැරැදි වුවත් සදාචාරයට අනුව නිවැරැදි නොවන බව ප්‍රකාශ කළේය.
ඒ අනුව වර්තමානයේ ජාතික ආණ්ඩුව බිඳ වැටීමෙන් පසුව නව නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේදී මන්ත්‍රීවරු 95 සහාය ලැබෙන මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමටද නීතියට අනුව නිවැරදි එහෙත් සදාචාරයට අනුව වැරදි දෙයක්ද යන්න දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති.
https://www.facebook.com/332871830532416/videos/338973486657823/?t=0
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...