දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශවයට අගමැතිකම දිය යුතු බව අද(29) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් පැවසූ බව වාර්තා වේ.

ඇතිව තිබෙන අරාජික තත්වය අවසන් කිරීමට දෙපාර්ශවයම අසමත් වී ඇති බවට ද ඔහු චෝදනා කළේය.

ඒ පිළිබඳව අප ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන් ප්‍රශ්නය කළ අතර නම සඳහන් නොකළ යුතුය යන කොන්දේසිය යටතේ ඔහු සඳහන් කළේ විජේදාස රාජපක්ෂ කියන දේ කරන්නත් බාධාවක් නොමැති බවය.

දැනටමත් මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රී ආසන 103ක් තිබෙන බව සහ රනිල් වික්‍රමසිංහ ඊට වඩා තිබේනම් දිවුරුම් ප්‍රකාශ එයට වැඩි ප්‍රමාණයක් එකතුකරගෙන පෙන්විය යුතු බව ද පිළිතුරු ලෙස එම මන්ත්‍රීවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More