ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමයට දන්වා ඇති පරිදි නව ආණ්ඩුව විසින් සයිටම් උපාධි ලැබූ 81 දෙනාගේ උපාධිය පිළිගන්නා බවට පොරොන්දුවක් ලබා දී ඇත.
ප්‍රධාන පෙලේ දේපළ වෙළඳ ආයතනයක හිමිකරුවකු වන වෛද්‍ය වරයකු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර ඇතිකරගත් එකඟතාවයක් මත එය සිදුවන බව ඔහු විසින් අනාවරණය කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...