පසුගිය ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ට ලිට්රෝ ගෑස් සමාගමේ ගිණුමකින් මාසිකව ලබාදුන් දීමනාවන් සහ එම නම් ලැයිස්තුව අනාවරණය කර ගැනීමට 'මව්බිම'ට හැකි විය. එම ලැයිස්තුවේ සඳහන් නම් 57 අතර පූජ්‍ය දඹර අමිල හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජස්ටින් ගලප්පත්ති, ජනක මල්ලිමාරච්චි සහ කොළඹට නුදුරු විහාරස්ථානයක අධිප...
මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ලබන 05 දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එදිනට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගි වී ඉන්පසු ආණ්ඩුවේ කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවද වාර්තා වේ. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්...
විදේශිකයන්ට පන්දම් අල්ලන, විදේශිකයන්ගේ චින්තනය කරේ තියාගෙන යන ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරන ඩොයිලිලාගේ ක‍්‍රමය මේ රටේ ක‍්‍රියාත්මක කිරිමට උත්සාහ කරන දේශපාලඥයින්ට ඌව වෙල්ලස්ස අරගලයෙන් පාඩම් කියාදීම මේ රටේ ජනතාවගේ වගකීමක් යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය. ජනාධිපතිවරය...
පසුගිය කාලය තුළ තමන් විසින් සිදුවූ වැරදි නිවරදි කර නාමිකව හෝ ඕනෑම කොන්දේසියක් යටතේ ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දෙන ලෙස අද (30) ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ නායකයන් සමග පැවති සාකච්ඡාවේ දී කබීර් හෂීම් සහ රාජිත සේනාරත්න මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා ඇත. එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ...
වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නැත්තේ නම් නැවත වතාවක් විධිමත් ආකාරයෙන් විශ්වාසභංගයක් ගෙනවිත් එය සම්මත කරන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද(30) දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වෙත සඳහන් කර තිබේ. අද(30) පස්වරුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපත...
දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාව තවත් සුළු වේලාවකින් ආරම්භවිමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් ඊයේ(29) පස්වරුවේ පැවැත්වුණි. එම සාකච්ඡ...
වර්තමාන දේශපාලන වාතාවරණය හමුවේ ස්ථිර රජයක් බිහිකිරීම සඳහා වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව තෛයිනිකායික මහ නාහිමිවරුන් පවසයි. අද(30) කොළඹ පැවැති සංඝ සම්මේලනයකට එක්වෙමින් එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් මෙම අදහස් පළ කළේය. පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය...
එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ. එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් වශයෙ...
ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මේ බව සඳහන් කළේ, දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 135.00 ක් ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159.00 ක් වනු ඇති. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 106.00 ක් වේ. ...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති බව වාර්තාවෙයි. අද පෙරවරුවේදී මෙම හමුව පවත්වා තිබේ. මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මෙතෙක් වාර්තා නොවේ.
2018 වසරේ දෙරණ ලිට්ල් ස්ටාර් ගායනා තරඟාවලියේ ජනප්‍රිය තරුව සහ අනුශූරතාව හිමිකරගත් සුවිශේෂී ගායනා හැකියාවෙන් යුත් අක්ෂා චමුදි දියණියගේ පවුලට ඔවුන් ජීවත්ව සිටින නිවස අංග සම්පූර්ණව ඉදිකර දීමට හෝ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 37 ක් වටිනා නිවසක් ලබාදීමට කටයුත...
පසුගිය බදාදා 28 බදාදා තංගල්ලේ දී ජන හමුවකට සහභාගී වෙමින් කතා කළ අනුර දිසානායක මහතා විසින් ඉතා බරපතළ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිදු පක්ෂයක් අනුමත නොකරනු ඇතැයි සැලකෙන එම ප්‍රකාශය මගින් ඔහු හමුදාව කුමන්ත්‍රණය කිරීම උසි ගැන්වීමක් සිදු කළ බව පෙනේ. ඔහු සඳහන් කළේ ...
ජනාධිපතිවරයාගේ බලතල මේ රටේ කිසිදු වැදගත් දේකට යොදා නොගත් බවත් ආණ්ඩුව පෙරළා මහින්ද අගමැති කිරීම ගැන ජනපති ජාතියෙන් සමාව ගත් යුතු බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී බිමල් රත්නායක කියයි. lanka lead news වෙත අදහස් පළ කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ එහෙමබ නම් 2003 දී ඔවුන් චන්ද්‍රිකා සමග එක්වී රන...
ඊයේ 29 සවස ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් කතානායකවරයාගේ පාර්ලිමේන්තු ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බව වාර්තා වේ. එම අවස්ථාව ඇසින් දුටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධතා සහිත නම සඳහන් කිරීමට අකමැති සුවිශේෂී වූ පුද්ගලයකු lanka lead news වෙත පැවසුවේ එය ක...
පාර්ලිමේන්තු කටයුතු නැවතත් එළැඹෙන දෙසැ 5 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තුව කල තැබිණ. එදින පෙ.ව. 10.30ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ. මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතීව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අය බවත් ඊයේ පස්වරු 6.00 ට මොවුන් රාත්‍රී ර...
පිස්සු කථානායකගේ පිස්සු වැඩවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අපි සටන් කරනවා. අපි පොත්වලින් ගැහුවා. පුටුවලින් ගැහුවා. අපි නෑ කියන්නේ නැහැ. ඒ වගේම ඉදිරියටත් මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් එතුමා රකින්න අපි ජීවිත පරිත්‍යාගයෙන් ජනතාව සමඟ අත්වැල් බැඳ ගන්න සූදානම් යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දිව...
වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා දෙකක් අද (30) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ඒ, එක්සත් ජාතික පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතරය. ඒ අනුව පළමු සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර පස්වරු 6 ටත්, එක්සත් ජාතික පෙරමුණේ නියෝජි...
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද(30) පෙරවරුවේ විවෘත කිරිමට නියමිතව තිබේ. දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට පැමිණ ඇති බව සඳහන් වෙයි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද අද දිනයේ එම අවස්ථාවට...
2017 අගෝස්තු 7 වැනි අගහරුවාදා (170 වන කාණ්ඩය, 05 වන කලාපය) උපුටා ගැනීම - ''එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කිසිම දෙයක් මා මෙහි සඳහන් කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂය මේකට අදාළ වන්නේ නැහැ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන සියලු ක්‍රියාමාර්ගයන් වළක්වාලමින් රජය පෙරලා දැමීමේ අරමුණ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...