දේශීය පුවත්

වර්තමාන දේශපාලන වාතාවරණය හමුවේ ස්ථිර රජයක් බිහිකිරීම සඳහා වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව තෛයිනිකායික මහ නාහිමිවරුන් පවසයි.

අද(30) කොළඹ පැවැති සංඝ සම්මේලනයකට එක්වෙමින් එක්වෙමින් උන් වහන්සේ මෙම අදහස් මෙම අදහස් පළ කළේය.

පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව ත්‍රෛනිකායික මහාසංඝරත්නය අවධාරණය කරයි.

ජනතා පරමාධිපත්‍යය සුරැකීම සඳහා වන සංඝානුශාසනාව නමින් මහා සංඝරත්නය සංවිධාන කළ මෙම පාගමන කොළඹ මහවැලි කේන්ද්‍රය අසලින් අද පස්වරුවේ ආරම්භ වුණි.

පාගමනින් වැඩම කළ මහා සංඝරත්නය අනතුරුව නෙළුම් පොකුණ රංග ශාලාවේ සංවිධාන කර තිබූ සංඝ සමුළුවට ද එක්වුණි.

මෙම අවස්ථාවට සියම්, අමරපුර හා රාමඤ්ඤ යන ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේ එක්ව සිටියේය.

වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි!

වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි!ජාතික මහා සඟ සමුළුවේදී මහ සග රුවන එකහඩින් ඉල්ලති.

Gepostet von Lanka Lead News am Freitag, 30. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More