දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ බලතල මේ රටේ කිසිදු වැදගත් දේකට යොදා නොගත් බවත් ආණ්ඩුව පෙරළා මහින්ද අගමැති කිරීම ගැන ජනපති ජාතියෙන් සමාව ගත් යුතු බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රී බිමල් රත්නායක කියයි.

lanka lead news වෙත අදහස් පළ කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ එහෙමබ නම් 2003 දී ඔවුන් චන්ද්‍රිකා සමග එක්වී රනිල්ගේ ආණ්ඩුව පෙරලීම ගැන සමාව ඉල්ලිය ඉල්ලිය යුතු බවය.

ජාතික ආණ්ඩුවෙි දිගටම සිටිය යුතු යැයි බිමල් රත්නායක ජනාධිපතිට බල කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.



2 thoughts on “ජනපති කළ විනාශය ගැන ජාතියෙන් සමාව ගත යුතුයි. – බිමල් කියයි. එහෙනම් 2003දී කළ දේට ඔවුන් පළමුව සමාව ගත යුතුයි – ජාතික සංවිධාන කියයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More