දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ලබන 05 දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එදිනට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගි වී ඉන්පසු ආණ්ඩුවේ කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවද වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හතරවැනි දිනටත් ඉකුත් සිකුරාදා (30) පාර්ලිමේන්තුව වර්ජනය කළ අතර එම දින හතර පුරාම පැවැතියේ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවන්ය.

ලබන 05 වැනි දාට යෝජනාවක් තවම ඉදිරිපත්ව නොමැති නිසා ආණ්ඩුවේ කටයුත්තක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔවුන් ලබන 05 වැනිදා පාර්ලිමේන්තු කටයුතු සඳහා සහභාගි වනු ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More