පාර්ලිමේන්තු කටයුතු නැවතත් එළැඹෙන දෙසැ 5 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තුව කල තැබිණ.
එදින පෙ.ව. 10.30ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...