දේශීය පුවත්

පසුගිය බදාදා 28 බදාදා තංගල්ලේ දී ජන හමුවකට සහභාගී වෙමින් කතා කළ අනුර දිසානායක මහතා විසින් ඉතා බරපතළ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන කිසිදු පක්ෂයක් අනුමත නොකරනු ඇතැයි සැලකෙන එම ප්‍රකාශය මගින් ඔහු හමුදාව කුමන්ත්‍රණය කිරීම උසි ගැන්වීමක් සිදු කළ බව පෙනේ.

ඔහු සඳහන් කළේ මේ රටේ හමුදාව සිටිය යුත්තේ ව්‍යවස්ථාව කඩන පැත්තේ නොව රකින් පැත්තේ බවය.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට එරෙහිව ත්‍රිවිධ හමුදාව පෙරට පැමිණිය යුතු බව ද ඔහු සඳහන් කළේය.



3 thoughts on “අනුර කුමාර හමුදා කුමන්ත්‍රණයකට හමුදාව උසි ගන්වයි.”

  1. Janathawa gonu wagaa balan enakota rataa naayakyo unta ona ona widhata ahaata mahaata panina aka balan edala monaa karanada lankawa palawani pura wSiya tnikara mogall wada karana uuta ratak gsna aveemak naa paksa ganai thamanga gon ralai bara gana witharai ona janathawa madaya gonaata andanawa paya 24rama mokada rataa sadaa chara atha janathaawata hali kalaama katath p…. aa amaaruwa hadanawa aka nawathana baa hamadaama boruwa karana baa akai atha

  2. හමුදාව පාවලදුන් එජාපය හා ජවිපෙ හමුදා කුමන්ත්‍රණයකින් හෝ උංට බලය ලබා ගන්න..
    නමුත් හමුදාව බලන් ඉන්නෙ දේශ ද්‍රෝහී රනිල් මංගල අනුර කුමාර නඩය නිසි දඬුවම් ලබා දීමටයි…
    ඊලාම් කොඩි වනාගෙන ආපු කොටින්ට සරුවත් අල්ලන්න හමුදාව දැම්මට පලිය ගන්නයි….

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More