ඊයේ 29 සවස ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර පැවැති රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් කතානායකවරයාගේ පාර්ලිමේන්තු ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ බව වාර්තා වේ.
එම අවස්ථාව ඇසින් දුටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධතා සහිත නම සඳහන් කිරීමට අකමැති සුවිශේෂී වූ පුද්ගලයකු lanka lead news වෙත පැවසුවේ එය කිසිවෙකු විසින් බලාපොරොත්තු නොවූ තත්වයක් බවයි.
ඒ සමගම මෙතෙක් සිහින දකිමින් සිටි රනිල් අනුර සම්බන්ධන් තුන් කට්ටුවේ සිහින බොඳ වී ගිය බවද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...