එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසංහ මහතාට අවශ්‍ය වි ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය නැවත ලබා ගැනිම නොව පක්ෂ නායකත්වයේ රැදි සිටිමින් විපක්ෂ නායක ධුරය ලබා ගැනිම බව මාර්ග සහ මහා මාර්ග අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසිය. එස්.බි.දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ අමාත්‍යයවරයාව පිලිගැනිම සදහා මස්කෙලිය...
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වෙයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යස්ථාන 4,661කදී මෙවර විභාගය පැවැත්වෙන බවය. මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන්නේ දෙසම්බර් මස 12 වෙනිදායි. මෙවර විභාගයට අයදුම්කරුවන් හය ලක්ෂ ...
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණ අතර අද(02) පැවැත්වීමට නියමිතව තිබූ හමුව හෙට(03) දින රාත්‍රී 8 දක්වා කල් දැමීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය. සිය නිල ටිවිටර් ගිණුම හරහා නිවෙදනයක් නිකුත් කරමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියි. එක්සත් ජාතික පෙරමු...
තමන් පැවති ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්නේ එය බලයේ සිටි සෑම දිනකම රට විනාශය කරා ගිය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. ජනාධිපතිවරයා ද මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍යධූරය ලබාදෙන්නට ඇත්තේ ඒ නිසා බව ද උන් වහන්සේ කීහ. එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්...
උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය සිදු කළ බව කියන මුදල් වංචාවන් සෙවීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝලඩ් කුරේ මහතා විසින් පත්කරනු ලැබ තිබේ. හිටපු කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය විසින් සිදු කළා යැයි පැවසෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් උතුරු පළාත්...
පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියන් අද(02)රාජගිරි සදහම් සෙවණ ධර්මායතනයේ දී'රට ගොඩනගන ජාතික පිළිවෙත' එළිදැක්වීම සදහා වන උත්සවයක් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ, අත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වී සිටී...
රටේ පවතින වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ජාතිය අමතමින් සිදු කරන ලද සම්පූර්න ප්‍රකාශය මෙහි දැක්වෙයි. අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, හිතවතුනි, මිත්‍රවරුනි, කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්‍ෂ සිටින එකම ර...
පූජ්‍ය දඹර අමිල හිමිට පසුගිය රජයෙන් ලිට්‍රෝ සමාගමට අනුබද්ධ ගිණුමක් මගින් මුදල් ගෙවා තිබෙන බවට මින්පෙර අධිකරණයේදි හෙළිවුණි. මේ අතර දඹර අමිල හිමි සමග පුරවැසි සංවිධාන දේශපාලනයේ නිරත වූ ගාමිණි වියන්ගොඩ සහ ඔහුගේ බෑනා රජයේ ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදි...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. පසුගිය සිකුරාදා දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී ඇති බව වාර්තා විය. පවතින දේශපාලන අර්බුදයට ස්ථීර විසඳුමක් ලබන බදාදා වන විට ජනාධිපතිවරයා විස...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ හමුවවී තිබේ. අගමැතිවරයා විනාඩි 20 ක් පමණ එහි රැදී සිටි බවද සදහන්.
එක්සත් ජාතික පක්ෂය විසින් නම්කරනු ලබන පුද්ගලයාට දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමග තමන් අගමැතිවරයා වශයෙන් පත්කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවට තීරණය කර ඇතිබව එම පක්ෂය නිල වශයෙන් විපක්ෂ නායක ආර්. සම්පන්දන් වෙත දැනුම් දී තිබේ. මේ බව නිල වශයෙන් දැනුම් දෙමින් එක්...
පවතින දේශපාලන අර්බදකාරි තත්ත්වය තවත් තවත් උග්‍ර අතට පත්වන අනතුරු සංඥා ලැබී ඇති බව එජාප පසු පෙල මන්ත්‍රීවරුන් පවසයි. එජාපයේ පසුපෙල මන්ත්‍රිවරුන් ඊයේ රාත්‍රියේ මාධ්‍ය සගයන් අතර පැවැති හමුවකදී පවසා ඇත්තේ එජාපයට ඉතා නරක කාලයක් ඉදිරියේදී උදා වීමට ඇති බවයි. පසුපෙල මන්ත්‍රීවරුන් වශයෙන් මාධ්‍ය ආයතනවලින් ...
එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ ඔවුන්ට ඡන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවුණු බව කෝටිටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි. බණ්ඩාරගම මිල්ලනිය බොද්දල්ගොඩ ශ්‍රී දේවරක්ෂිතාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ...
වව්නතිව් සිදුවීම පසුගිය අවුරුදු තුන හමාර කාලය තුළ රජය විසින් ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ ප්‍රතිඵලයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද(01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. පසුගිය අවුරුදු තුන...
මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාලව එම පුද්ගලයා කිලිනොච්චිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන...
අගමැති ධූරයේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති එස් බී දිසානායක මහතා පවසයි. වත්මන් රජය ඉදිරියටත් කටයුතු කරගෙන යන අතර මෙම රජයේ අගමැති පුරප්පාඩුවක් හෝ ඇමැති පුරප්පාඩු නැතැයි ද එස්.බී දිසානායක මහතා සඳහන් කළේය. ඇමතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන...
ශ්‍රී ලංකාව මුහුන දී ඇති දේශපාලන අර්බුධකාරී වාතාවරණය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාප භාර ප්‍රධානී මේරියම් යම්ෂිඩා මහත්මිය ඊයේ(29) මෙරටට පැමිණ තිබේ. මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමට ද මේරියම් යම්ෂිඩා මහත්මිය තීර...
එජාපය තව ටික කලක් ආණ්ඩු ගෙන ගියා නම් මේ රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන එන බවත්, බහුතරයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉරිදා දිවයින පුවත්පත සමග කළ සාකච්ඡාවකදී අගමැතිවරයා මේ බව සදහන් කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්මවා ඇති අගමැතිවරයා ''ව්...
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය අනුව බැඳුම්කර වංචාවට සම්බන්ධ දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුව ලබන සතියේ දී එළිදැක්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. එම ලැයිස්තුව එළි දක්වන විට ප්‍රබලයින් 109 දෙදෙනෙකු චෝදනා එල්ල වීමට නියමිත බවත් එජාප මන්ත්‍රීවරුන් 34කට එරෙහිව බරපතළ වංචා චෝදනා ...
ව්‍යවස්ථා උල්ලංඝනය කළේ කවුදැයි දැන් ගැනීම සඳහා අර්ථ නිරූපණයක් ලබා ගැනීමට අවශ්‍ය වූ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පවසා ඇත. ඒ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ වරයෙක් සදහන් කළේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් දමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ව්‍යවස්ථාව ගැන අර්ථ නිරූපණ ලබාගත නොහැකි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...