දේශීය පුවත්

උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය සිදු කළ බව කියන මුදල් වංචාවන් සෙවීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝලඩ් කුරේ මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

හිටපු කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය විසින් සිදු කළා යැයි පැවසෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සි.වි. කේ. ශිවඥානම් මහතා ලබා දුන් ලිඛිත පැමිණිල්ලක් අනුව ආණ්ඩුකාරවරයා මෙම පියවර ගෙන තිබේ.

ආනන්දි ශෂිදරන් හිටපු අමාත්‍යවරිය විසින් උතුරු පළාත තුළ වකුගඩු රෝගීන්සහ හෘද රෝගීන් සඳහා සහන සැලසීමට පිහිටුවා ඇති අරමුදලෙන් මුදල් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More