දේශීය පුවත්

ව්‍යවස්ථා උල්ලංඝනය කළේ කවුදැයි දැන් ගැනීම සඳහා අර්ථ නිරූපණයක් ලබා ගැනීමට අවශ්‍ය වූ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බව රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පවසා ඇත.

ඒ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතීඥ වරයෙක් සදහන් කළේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් දමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ව්‍යවස්ථාව ගැන අර්ථ නිරූපණ ලබාගත නොහැකි බවය.

ඔහුට අනුව අර්ථනිරූපන ඉල්ලා සිටිය හැකි අවස්ථා 04 ක් ඇත.

01. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවේ 129(1) යටතේ කරුණු ලබන ඉල්ලීමක් මඟින්

02. කතානායකවරයා විසින් ව්‍යවස්ථාවේ 129 (2) යටතේ කරනු ලබන ඉල්ලීම්ක් මඟින්

03. යම් නව පනතක් ගෙන එන විට ඊට එරෙහිව පුරවැසියකුගේ ඉල්ලීමක් අනුව

04. පහල උසාවියෙන් විශේෂයෙන්ම අභියාචනාධිකරණයෙන් කරන ලබන ඉල්ලුම්ක් අනුව.

ඒ අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ සඳහන් වගන්ති ගැන අර්ථ නිරූපණය කළ හැක්කේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More