දේශීය පුවත්

තමන් පැවති ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්නේ එය බලයේ සිටි සෑම දිනකම රට විනාශය කරා ගිය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

ජනාධිපතිවරයා ද මහින්ද රාජපක්‍ෂ මහතාට අග‍්‍රාමාත්‍යධූරය ලබාදෙන්නට ඇත්තේ ඒ නිසා බව ද උන් වහන්සේ කීහ.

එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ තමන් පිනට පත්වූ අයෙක් බව එම පක්‍ෂයේ අය පැවසුවත් තමාද මැදිහත් වී ජනමතය ගොඩනගා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත් නොකලේ නම් එ.ජා.පයේ අයට මැති ඇමැතිකම් කරන්නට නොලැබෙන බව ද රතන හිමියෝ සඳහන් කළහ.

එබැවින් තමන්ගේ මන්ත‍්‍රීධූරය පිනට ලැබුණු එකක් නොවන බව ද රතන හිමියෝ පැවසූහ.

අතුරලියේ රතන හිමියෝ මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි ‘සදහම් සෙවණ’ ධර්මායතනයේ දී අද (2) පැවති ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ පළමු සමුළුව අමතමිනි.

රට ගොඩනගන ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමේ අරමුණින් එය සංවිධානය කර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More