මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය අනුව බැඳුම්කර වංචාවට සම්බන්ධ දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුව ලබන සතියේ දී එළිදැක්වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ලැයිස්තුව එළි දක්වන විට ප්‍රබලයින් 109 දෙදෙනෙකු චෝදනා එල්ල වීමට නියමිත බවත් එජාප මන්ත්‍රීවරුන් 34කට එරෙහිව බරපතළ වංචා චෝදනා එල්ල වීමට ඉඩ ඇති බවත් වාර්තාවේ.
එවැනි තත්ත්වයකදී අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන ගේ තනි රැකීමට ඔවුනට සිදු විය හැකි බවත් එසේ වුවහොත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ බහුතරය පෙන්වීමේ සිහිනය බොඳවී යන බවත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...