දේශීය පුවත්

පූජ්‍ය දඹර අමිල හිමිට පසුගිය රජයෙන් ලිට්‍රෝ සමාගමට අනුබද්ධ ගිණුමක් මගින් මුදල් ගෙවා තිබෙන බවට මින්පෙර අධිකරණයේදි හෙළිවුණි. මේ අතර දඹර අමිල හිමි සමග පුරවැසි සංවිධාන දේශපාලනයේ නිරත වූ ගාමිණි වියන්ගොඩ සහ ඔහුගේ බෑනා රජයේ ආයතනයකින් ලක්ෂ 27ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ. පසුගිය රජයට සහය දැක්වූ ටෙලි නිලි සමනලී ෆොන්සේකාටද මෙම මුදල් අල්ලස් චෝදනා එල්ල වී තිබේ.

මෙම සිදුවීම් මාලාව සංඝ රත්න‍යේ දැඩි විවේචනයට ලක්ව තිබෙන අතර අමරපුර නිකායේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අංගුණ ඥානදස්සී නායකහිමියන් ඇතුලු සංඝරත්නය මෙලෙසින් මෙම සිදුවීම පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වා ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වන පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මාධ්‍ය හරහා විවේචනය කර ඇතිතේ මෙලෙසිනි.

“අද මේ මහ මැතිවරණ‍යකට එරෙහිව උපවාස කරන දඹර අමිල හිමියෝ මාසිකව අනුපන්දාහ ගානේ පඩි අරන් තියෙනවා. ඔය මහලොකුවට කතා කරන වියන්ගොඩලා, සරත් විජේසූරියලා ලොතරැයි මණ්ඩලයෙන්, ජනමාධ්‍ය අමාත්‍යශයෙන්, අර සමනලී ෆොන්සේකා කියන නැට්ටිච්චියො මුදල් අරගෙන තියෙනවා ජනතාවගේ මුදලින්” යනුවෙනි.

එම වීඩියෝව පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More