එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ ඔවුන්ට ඡන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවුණු බව කෝටිටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසයි.
බණ්ඩාරගම මිල්ලනිය බොද්දල්ගොඩ ශ්‍රී දේවරක්ෂිතාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළ අර එහිදි කථානායක කරු ජයසුරිය මහතාද අඳහස් පල කළේය.
කෝටිටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දකුණු අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත් පුජ්‍ය පෙල්වත්තේ පඥානන්ද හිමියන්ට සන්නස් පත්‍ර ප්‍රධානය කිරිමේ උත්සවය අද (01) පස්වරුවේ බණ්ඩාරගම මිල්ලනිය බොද්දල්ගොඩ ශ්‍රී දේවරක්ෂිතාරාම විහාරස්ථානයේ දි පැවැත්වුණේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...