දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද(02)රාජගිරි සදහම් සෙවණ ධර්මායතනයේ දී’රට ගොඩනගන ජාතික පිළිවෙත’ එළිදැක්වීම සදහා වන උත්සවයක් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ, අත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වී සිටීයහ.

මේ අතර පසුගියදා කතාබහට ලක් වවූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක් විය.

එහිදී එම ශ්‍රී ලංකා ජාතික මහ සභාවේේ තිරසාර ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය ද අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More