දේශීය පුවත්

චමල් රාජපක්ෂ මහතා හෝ නිමල් සිරිපාල ද සිල්වා මහතා වහාම අගමැති ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා එවැනි පියවරක් ගැනීමට යන්නේ එක්සත් ජාතික පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා හැරුණුකොට වෙනත් කිසිදු අයකු අගමැති ලෙස නම් නො කිරීමට...

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් අද (04) පස්වරු 03.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. මෙහිදී ජනාධිපතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් ද සිදු කිරීමට නියමිත බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ...

අභියාචනාධිකරණ තීන්දුව සමග රට ඉදිරියට යන්නේ කෙසේදදැයි lanka lead news ජාතික සංවිධාන නියෝජිතයන් ගෙන් ප්‍රශ්න කිරීමේදී ඊට පිළිතුරු දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ හරි දේ වැරදියට කිරීම මෙන්ම වැරදි පිළිනොගෙන ඉදිරියට යාම ද වරදක් බවය. එක පාර්ශවයක් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම නිසා ආරම්භ වන දේ...

ජනාධිපතිවරයා සහ ටී.එන්. ඒ. පක්ෂයේ නියෝජිතයන් අතර පැවැත් වූ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින් එම පක්ෂයේ නායක න්‍යායාචාර්ය එම්. ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කරන්නේ තමාගේ අදහස් විමසන්නේ නැතිව තීන්දු ගැනීම වරදක් බව ජනාධිපතිවරයා විසින් පිළිගත් බවය. ඊට අමතරව රනිල් අගමැති නොකිරීමේ තින්දුව ආපස්සට ගැනීමට ...

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නොවන ඕනෑම අයෙක් නම් කරන්නේ නම් හෙට වුවද ආණ්ඩුව ලබාදිය හැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇතැයි වාර්තා වෙයි. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව සඳහන් කර ඇත. එක්...

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සමේ විභාගය ඇරඹෙයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ අද (04) විභාගය අරඹා තිබේ. ---------------...

කැබිනට් මණ්ඩලය අත්හිට වූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට එකඟ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එම නියෝගයට එරෙහිව හෙට(04) දින ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මේ මොහොතේදී ...

ජාතික නිවස සංවර්ධන අධිකාරියේ රැකියාව අහිමි වූ තරුණ තරුණියන් තවමත් එම පරිශ්‍රයේ රැඳී සිටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. නිවාස අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරිය ඇතුළු ඉහළ නිලධාරීන්ට අධිකාරියෙන් පිටතට පැමිණිමට ඉඩ නොදී ඔවුහු එම ස්ථානයේ රැකවල්ලාගෙන සිටිති. මේ හේතුවෙන් සාමාන්‍ය සේවකයින්ද ...

නැවත ත්‍රස්තවාදයක් හෝ ආයුධ කල්ලි හෝ පාතාලයක් උතුරු පළාතට එපා කියමින් කිළිනොච්චියේ ප්‍රදේශ කිහිපයක අද දින පෝස්ටර් අලවා ඇති බවට කිළිනොච්චි වැසියෝ කියා සිටිති. මඩකලපුව වව්නිතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ ගම්මානයේ වන වඩ්ඩකච්චි ප්‍රදේශයේත් ව...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හා කැබිනට් මණ්ඩලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවිමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සමක් සළකා බලමිනි. ඔවුන් සිය පෙත්සම් මගින් අග්‍රාමාත්‍ය මහින්ද රා...

තමන් වහන්සේ විසින් කරනු ලබන සමාජ වැඩ කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ වැටුප ප්‍රමාණවත් නොවන නිසා ලිට්රෝ ගෑස් සමාගමෙන් ඉල්ලීමක් කොට මසකට රුපියල් 95,000 බැගින් මුදල් ලබාගත් බව සත්‍යයක් ලෙස පූජ්‍ය දඹර අමිල හිමියෝ මාධ්‍ය හමුවේ පිළිගත් බව වාර්තාවේ. ක්‍රියාව වැරදි නම් නඩු දමන ලෙස ද උන්වහන්සේ විසින් රජයට ...

2003 වසරේදී සෝමවංශ අමරසිංහයන්ගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ එදා පැවති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පෙරළා දැමුවේ නැතිනම් 2005 වනවිට රට බෙදී අවසන් වන බව ජාතික සංවිධාන පවසයි. එදා 2003 දී සුඩානයේදී මෙන් සටන් විරාම ගිවිසුම් හරහා පිහිටුවීමට නියමිතව තිබූ තාවකාලික ආණ්ඩුව පිහිටුවීම සිදු වූවා...

මහින්දරාජපක්ෂ මහතාට අගමැති ධුරයේ කටයුතු කිරීමට හා වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍යධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිතකරන ලෙස අභියාචනාධිකරණය හමුවේඑක්සත් ජාතික පක්ෂය ගොණු කළපෙත්සමක් අද (03) දෙවන දිනටත් සලකා බැලිනි. ප්‍රිතිපද්මන් සූරසේන සහඅර්ජුන ඔබේසේකර යන අභියාචන...

ඊයේ රාත්‍රී ''රට රකින්න මහින්ද - මෛත්‍රී සමගිය රකිමු ''යන සටන් පාඨය සහිත පෝස්ටර් අලවමින් සිටි ජාතික සංවිධාන වල ක්‍රියාකාරිකයින් පිරිසකට පොලිසියෙන් යැයි කියා ගන්නා පිරිසක් බාධා කළ බව එම සංවිධානය පවසයි. තමන් පොලිසියෙන් යැයි කියාගත් සිවිල් ඇඳුමෙන් සැරසී සිටි එම පිරිසගෙන් හැදුනුපත් ඉල්ලා සිටීම...

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ (02) රාති‍්‍රයේ සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත් සහ වාසුදේව නානායක්කාර මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ද එක්ව සිටි බව එම ආරංචි මාර්ග ...

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද(03) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම සාකච්ඡාව ඊයේ(02) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද එය අද දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණි. ඒ අනුව මෙම විශේෂ සාකච්ඡාව අද රාත්‍රී 8.00ට ජනාධිපති ලේකම් කාර්යලයේදී පැවැත්වීමට...

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව හත්වැනිදා ලැබීමට නියමිත අධිකරණ තීන්දුවට මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය විවිධ කණ්ඩායම් යොදා බලපෑම් කිරීමට කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ඔහු මේ බව පැවැසුවේ ඊයේ (2දා) ජවිපෙ පක්‍ෂ මූලස්ථානයේ පැවැති ම...

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන්නේ නම් කොන්දේසි සහිත ලිඛිත ගිවිසුමකට දෙපාර්ශවය එකඟවිය යුතු යැයි දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය තීරණය කර තිබේ. එම ලිඛිත ගිවිසුමට කොන්දේසි 5ක් ඇතුළත් විය යුතු බවද එක්සත් ජාතික පෙරමුණ ඊට එකඟ නොවන්නේ නම් ස...

ඡන්ද කාලයට පමණක් දේශපාලනය කරන ජනතාවක් වෙනුවට ඡන්ද නොමැති කාලයටත් දේශපාලනය කරන ජනතාවක් ගොඩනැගිය යුතු බවත් ජනතාව ඔවුන්ගේ ප්‍රශ්න වටා සංවිධානය කර අර්බුදයේ මුදුන් මුල වන නව ලිබරල් ධනවාදයට එරෙහි සටනට සම්බන්ධ කළ යුතු බවත් පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි. සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දින...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුව පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04දා) සවස 3.00ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම විශේෂ නියෝජිත සමුළුව සඳහා දිස්ත්‍රික් බලමණ්ඩලවල ක්‍රියාකාරීන්ට ඇරැයුම් කර ඇති අතර ශ්‍රී ලනිප ප්‍රබල ක්‍රියාකාරීන්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...