දේශීය පුවත්

ජාතික නිවස සංවර්ධන අධිකාරියේ රැකියාව අහිමි වූ තරුණ තරුණියන් තවමත් එම පරිශ්‍රයේ රැඳී සිටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

නිවාස අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරිය ඇතුළු ඉහළ නිලධාරීන්ට අධිකාරියෙන් පිටතට පැමිණිමට ඉඩ නොදී ඔවුහු එම ස්ථානයේ රැකවල්ලාගෙන සිටිති.

මේ හේතුවෙන් සාමාන්‍ය සේවකයින්ද අපහසුතාවට පත්ව ඇති අතර අද උදෑසන සිට ඔවුහු ඇරැඹු උද්ඝෝෂණයෙන් පැය තුනක පමණ කාලයක් 138 මාර්ගයේ ධාවන කටයුතුද අඩාලව පැවැති අතර මේ වන විට අධිකාරිය අසළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More