දේශීය පුවත්

චමල් රාජපක්ෂ මහතා හෝ නිමල් සිරිපාල ද සිල්වා මහතා වහාම අගමැති ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා එවැනි පියවරක් ගැනීමට යන්නේ එක්සත් ජාතික පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා හැරුණුකොට වෙනත් කිසිදු අයකු අගමැති ලෙස නම් නො කිරීමට ගෙන ඇති තීරණය සමගය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ 03 පැවැති සාකච්ඡාවේදී ද ජනපතිවරයා තරයේ ප්‍රකාශ කර තිබුණේ රනිල් හැර ඕනෑම පුද්ගලයෙකුය ආණ්ඩුව බාර දීමට තමන් කැමති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More