මහින්දරාජපක්ෂ මහතාට අගමැති ධුරයේ කටයුතු කිරීමට හා වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍යධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිතකරන ලෙස අභියාචනාධිකරණය හමුවේඑක්සත් ජාතික පක්ෂය ගොණු කළපෙත්සමක් අද (03) දෙවන දිනටත් සලකා බැලිනි.
ප්‍රිතිපද්මන් සූරසේන සහඅර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලුනු මේ පෙත්සම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122දෙනෙකු විසින් ගොණු කර ඇත.
මේ පිළිබඳ නියෝගය අද සවස 3.00ට ලබාදීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...