දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද(03) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව ඊයේ(02) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද එය අද දිනය දක්වා කල් දැමීමට තීරණය කෙරුණි.

ඒ අනුව මෙම විශේෂ සාකච්ඡාව අද රාත්‍රී 8.00ට ජනාධිපති ලේකම් කාර්යලයේදී පැවැත්වීමට නියමිතයි.

පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊයේ දිනයේදී දෙපාර්ශවය අතර යළි සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර තිබුණි.

මෙම සාකච්ඡාවේදී දැනට මතුව ඇති දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More