තමන් වහන්සේ විසින් කරනු ලබන සමාජ වැඩ කටයුතු සඳහා විශ්වවිද්‍යාලයේ වැටුප ප්‍රමාණවත් නොවන නිසා ලිට්රෝ ගෑස් සමාගමෙන් ඉල්ලීමක් කොට මසකට රුපියල් 95,000 බැගින් මුදල් ලබාගත් බව සත්‍යයක් ලෙස පූජ්‍ය දඹර අමිල හිමියෝ මාධ්‍ය හමුවේ පිළිගත් බව වාර්තාවේ.
ක්‍රියාව වැරදි නම් නඩු දමන ලෙස ද උන්වහන්සේ විසින් රජයට අභියෝග කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
පිනට හම්බ වෙන දානේ කාලා, නඩත්තු කරන්න දරු පවුලකුත් නැතුව, විශ්වවිද්‍යාල යෙන් ලැබෙන ඉලක්කම් 6 පඩිය මදි කියනව නම්, ඔයිට වඩා බොහෝ අඩු පඩි අරගෙන, දානෙත් දීලා, දරු පවුලුත් නඩත්තු කරගෙන මිනිස්සු ඉන්නේ කොහොමද හාංදුන්නේ ?