ඊයේ රාත්‍රී ”රට රකින්න මහින්ද – මෛත්‍රී සමගිය රකිමු ”යන සටන් පාඨය සහිත පෝස්ටර් අලවමින් සිටි ජාතික සංවිධාන වල ක්‍රියාකාරිකයින් පිරිසකට පොලිසියෙන් යැයි කියා ගන්නා පිරිසක් බාධා කළ බව එම සංවිධානය පවසයි.
තමන් පොලිසියෙන් යැයි කියාගත් සිවිල් ඇඳුමෙන් සැරසී සිටි එම පිරිසගෙන් හැදුනුපත් ඉල්ලා සිටීමේදී එම ක්රියාකාරිකයින්ට තර්ජනය කොට එම ස්ථානයෙන් පිටව ගිය බවද එම සංවිධානයේ ක්‍රියාකාරිකයෙක් පවසා සිටියේය.
ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට තීරණය කර ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...