දේශීය පුවත්

ජනාධිපතිවරයා සහ ටී.එන්. ඒ. පක්ෂයේ නියෝජිතයන් අතර පැවැත් වූ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින් එම පක්ෂයේ නායක න්‍යායාචාර්ය එම්. ඒ සුමන්තිරන් මහතා ප්‍රකාශ කරන්නේ තමාගේ අදහස් විමසන්නේ නැතිව තීන්දු ගැනීම වරදක් බව ජනාධිපතිවරයා විසින් පිළිගත් බවය.

ඊට අමතරව රනිල් අගමැති නොකිරීමේ තින්දුව ආපස්සට ගැනීමට ජනාධිපතිවරයාට සිදු වන බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් අවධාරණය කොට ඇත .

ටී.එන්. ඒ. පක්ෂයේ මන්ත්‍රී මන්ත්‍රීවරුන් 14 දෙනෙකු විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යවන්නේ ඊට පෙර ය.

කෙසේ වෙතත් කිසිදු පාර්ශවයකට සහාය නොදෙන බවට ගෙන තිබූ තීන්දුව වෙනස් කරනු ලැබුවේ ඒ කුමකුමක් නිසාද යන්න ඔහු විසින් පැහැදිලි කොට නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More