ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ජනවාරියේ දී සුබ නැකතින් එකතුවන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක මහතා පවසයි. පක්ෂ දෙක එකතුවී පොදු ලකුණක් යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බව කී ඒකනායක මහතා පොදු ලකුණු තීරණය කිරීමට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව ප්...
ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වි නොමැති බව දැනට සිදු කළ පරික්ෂණ වලින් මේ වනවිට අනාවරණය වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවර...
මාවනැල්ලේ බුදුධ ප්‍රතිමා වහන්සේ වැනසු පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා හෙළ බොදු සවියේ නිර්මාර්තෘ බුදුගල ජනවංශ හිමියන් ජනපතිවරයාට ලිපියක් යවා ඇත. පසුගිය දිනක මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුද්ධ ප්‍රතිමා වනසා දැමූ පුද්ගලයෙකු තවත් එවැනි පිළිමයක් වනසා දමන්නට තැත් කරන්නට යෑමේ දී හසුව පොල...
දෙමළ ජාතික සන්ධානය සමඟ එකතු වුවද වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113 නොමැති බව පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට අදාළ ඡන්ද විමසීමේදී හොඳින්ම පෙන්නුම් කෙරුණු නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව වහාම ක්‍රිය...
මුළු රටම පසුගිය දිනවල කතා කලේ රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය රංගේ බණ්ඩාර නැතිව ආණ්ඩුවක් නැහැ කියලා. එහෙත් මේ වන විට ඇමති මණ්ඩලය පත්කර අවසන් වෙලා රංගේ බණ්ඩාර ඇමතිධුරයක් නැහැ. මෙසේ සිදුවන්නේ නම් තමන්ට හැරවුම් ලක්ෂය හරවන්නට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය. රංගේ බණ්ඩාර මහතා මෙසේ ප්‍රකාශ කළේ පුත්තලම...
ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින උතුරේ ජනතාවට හැකි පමණින් ආධාර උපකාර කරණ මෙන් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා දකුණේ සිංහල දෙමළ ජනතාවගෙන් හා විදේශ රටවල සිටින දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් කොට තිබේ. මේ ආධාර ලබා දීම සදහා කොළඹ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවත් එම ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය තමන් දිවයිනට පැමිණෙන තෙක් වසා දැමීමට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවය. අතිශය පෞද්ගලික නිවාඩුවක් සඳ...
බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට අතවර කිරිමට තැත් කිරිමට උස්සහ කිරිමේ වරදට සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. නත්තල් සමය ගත කිරිම සඳහා මෙම 28 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණි ඇයගේ පෙම්වතා සමඟ හැටන් කාසල්රි ජලාශය අසල පිහිටි සංචාරක නිකේතනයකට පැමිණ ඇත. එම සංචාරක නිකේතනයේ නවා...
2017 ඔක්තෝබර් සිට 2018 ඔක්තෝම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වැඩි වී ඇත්තේ ඩොලර් මිලියන 3කින් පමණක් බව මහබැංකුව නිවේදනය කරයි. ඊට අනුව එම වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 976 සිට ඩොලර් මිලියන 979 දක්වා වැඩිවී ඇත. ඒ අතර වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 8857 දක්වා 1743කින් වැඩිවී ඇත.
හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක කාර්යාලය භාර නොදීම නිසා නව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ට වැඩ භාර ගැනීමට නොහැකි වී ඇත. එම තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩ භාරගැනීම දින නියමයක් නොමැතිවව කල් දමා ඇති බව වාර්තාවේ වේ. සම්බන්ධන් මහතා එසේ විපක්ෂ නායක පුටුවට ඇලී සිට...
පසුගිය දිනවල මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කරන කල්ලියක් පිළිබඳව පුවතක් රටේම ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම බුද්ධ ප්‍රථිමා විනාශ කළ පුද්ගලයෙකු අල්ලා ගෙන පොලීසියට භාර දීමට ප්‍රදේශවාසී තරුණයෙකු සමත්ව තිබේ. බුදු පිළිම විනාශ කිරීමේ නිරත මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග කඩුගන්නාව මාවනැල්ල සිමාවේ ...
මෝදර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. අද(26) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව තිබේ. තුවාල ලැබූ සිව්දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්‍ෂ නායකවරයා වශයෙන් ලබන ජනවාරි දෙවැනි සතියේදී විපක්‍ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කරන බව විපක්‍ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය. පාර්ලිමේන්තුව නව වසරේ ජනවාරි 8 වැනිදා රැස්‌වීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව විපක්‍ෂ නායක කාර්යාලයේ කටයුතු ආරම්භ කෙරෙනු ඇතැයි ද එම ප්...
ශ්‍රී ලංකාව අන්තර් ජාතික අධිකරණයට යොමුකරන ලෙස ඉල්ලමින් කොටි ඩයස්‌පෝරාව ඉදිරිපත් කර තිබූ අත්සන් 11049 කින් යුත් පෙත්සමක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර ඇත. මෙම ඉල්ලීම ඉටුකිරීම සඳහා අත්සන් ලක්‍ෂයක් අවශ්‍ය වේ. අත්සන් ලක්‍ෂයක් නොලැබීම නිසා එම ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව...
දුම්රිය රියදුරන් , නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධික්ෂණ කළමනාකරුවන් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබු පැය 48 ක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. අද පස්වරුවේ මෙම තීරණය ගත් බව බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරින් රියදුරු සංගමයේ ප්‍රධාන ...
එක්සත් ජාතික පෙරමුණ එළඹෙන අප්‍රේල් මස මහමැතිවරණයකට සුදානම් බව එක්සත් ජාතික පෙරමුණේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (25) මහරගම අපේක්ෂා රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ය. දැනටමත් තමන් මෙම යෝජනාව පක්‍ෂ නායකත්වය...
පසුගිය දින කිහිපය පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පවුල් 23,054 කට අයත් පුද්ගලයින් 73,851 දෙනෙකු විපතට පත්ව යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී එක් අයෙකු මිය ගොස් ඇති බවට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි. මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ...
උතුරු පළාත ඇතුලු දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවක ගං වතුර ආපදා තත්වය හේතුවෙන්වි පීඩාවට පත්ප ජනතාවට කඩිනමින්ක් සහන සැලසීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වගකිවයුතු ආයතන වලින් ඉල්ලීමක් කරයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක මේ බව සදහන් කර ඇත...
සාමාන්‍ය පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වීමේ සූදානමක් පවතින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. 2017 අපොස සා/පෙළ ගණිතය උත්තර පත‍්‍ර ඇගයීම් සඳහා එක් උත්තර පත‍්‍රයට රු. 140 ක් ගෙවන ලද අතර එය මෙවර (2018) රු. 120 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇත...
නව ජනාධිපති නීතීඥවරු 25 දෙනෙකු 2019 ජනවාරි මස 18 වැනිදා දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තාවේ. එම ලැයිස්තුවේ රූපවාහිනී සභාපති ලෙස කටයුතු කළ සරත් කෝන්ගහගේ හා දේශපාලනඥ මෛත්‍රී ගුණරත්නද සිටී. එම ජනාධිපති නීතීඥවරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ. 1. චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය. 2. සතේන්ද්‍ර මෛත්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...