දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන ජනවාරියේ දී සුබ නැකතින් එකතුවන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක මහතා පවසයි.

පක්ෂ දෙක එකතුවී පොදු ලකුණක් යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බව කී ඒකනායක මහතා පොදු ලකුණු තීරණය කිරීමට මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ දිනවල පවතින්නේ දැඩි අපල කාලයක් හෙයින් අපල කාලය මඟහැර ඉදිරි සැලසුම් ජනවාරියේ එළඹෙන සුබ කාලයේ ඉලක්ක කර සකස් කරන බවත්, ඉදිරි ඕනෑ මැතිවරණයකට මුහුණ දිමට පක්ෂ දෙකම මේ වන විට ශක්තිමත් ව සිටින බව ඔහු සදහන් කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More