දේශීය පුවත්

නව ජනාධිපති නීතීඥවරු 25 දෙනෙකු 2019 ජනවාරි මස 18 වැනිදා දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තාවේ. එම ලැයිස්තුවේ රූපවාහිනී සභාපති ලෙස කටයුතු කළ සරත් කෝන්ගහගේ හා දේශපාලනඥ මෛත්‍රී ගුණරත්නද සිටී.
එම ජනාධිපති නීතීඥවරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

1. චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය.

2. සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා.

3. මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා

4. පිලිමතාලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය ශාන්ත බණ්ඩාර ඉද්දේවල මහතා.

5. දුලිප් ෆ්ලේවියන් රෆායල් ජයමහා මහතා.

6. මදුරප්පෙරුමගේ චන්ද්‍රසිරි ජයරත්න මහතා.

7. ලියන මුදියන්සේලාගේ විජිත නන්දන ජයවික්‍රම මහතා.

8. සිංහනාතගේ තරාපති ජයනාග මහතා.

9. උපාලි සරත් කොන්ගහගේ මහතා.

10. සුනිල් කිත්සිරි මෙවන් ලංකාතිලක මහතා.

11.අරුනාචලම් මුත්තු ක්‍රිෂ්ණන් මහතා.

12.බමුණූගේ ජෝෂප් බර්නාට් ශාන්තී පෙරේරා මහතා.

13.සුබ්‍රමනියම් පරමරාජා මහතා.

14.එඩ්මන් සිරිමෙවන් රාජපක්ෂ මහතා.

15.මොහාන් රුඩොල්ෆ් අබේරත්න රත්වත්තේ මහතා.

16.ශාන්ත චූලබය රත්නායක මහතා.

17.අක්මිමන පල්ලියගුරුගේ සරත්චන්ද්‍ර මහතා.

18.අබ්දුල් වාහිද් අබ්දුල් සත්තාර් මහතා.

19.පල්ලි මුල්ල කපුගමගේ නෙල්සන්ද සිල්වා මහතා.

20.වෙලායුද පිල්ලේ තවරාජා මහතා.

21.සරත් දෙවසේන විජේසිංහ මහතා.

22.ලක්ෂාන් මහින්ද විජේසුන්දර මහතා‍.

23.ප්‍රියාල් තුසිත විජේවීර මහතා.

24.සෞම්‍යා අමරසේකර මෙනවිය.

25.ගීතක ගුණවර්ධන මහතා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More