දේශීය පුවත්

මුළු රටම පසුගිය දිනවල කතා කලේ රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය රංගේ බණ්ඩාර නැතිව ආණ්ඩුවක් නැහැ කියලා. එහෙත් මේ වන විට ඇමති මණ්ඩලය පත්කර අවසන් වෙලා රංගේ බණ්ඩාර ඇමතිධුරයක් නැහැ. ‍මෙසේ සිදුවන්නේ නම් තමන්ට හැරවුම් ලක්ෂය හරවන්නට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.

රංගේ බණ්ඩාර මහතා මෙසේ ප්‍රකාශ කළේ පුත්තලම ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමනි.

එහිදී වැඩිදුරටකත් අදහස් දැක්වූ රංගේබණ්ඩාර මහතා සදහන් කර සිටියේ නොන් කැබිනට් ගොන් කැබිනට් තමන්ට වැඩක් නැති බවත් තම ප්‍රදේශයට සේවය කිරීම සදහා කැබිනට් අමාත්‍යධුරයක් ලබාදිය යුතු බවත්ය.

.

නොන් කැබිනට් ගොන් කැබිනට් මට එපා! 2019 වන විට මේ ප්‍රශ්න විසදුවේ නැත්තම් හැරවුම් ලක්ෂය හරවන්න වෙනවා- රංගේ බණ්ඩාරගෙන් ආණ්ඩුවට රතු එළියක්

Gepostet von Lanka Lead News am Mittwoch, 26. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More