ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය තමන් දිවයිනට පැමිණෙන තෙක් වසා දැමීමට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සදහන් කළේ පක්ෂ අභ්‍යන්තරයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවය.
අතිශය පෞද්ගලික නිවාඩුවක් සඳහා ජනාධිපතිවරයා තායිලන්තයට පිටත්ව යාමට පෙර පක්ෂයේ සියලු ආසන සංවිධායකවරු සමග රැස්වීමක් පැවැත්වීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...