දේශීය පුවත්

ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින උතුරේ ජනතාවට හැකි පමණින් ආධාර උපකාර කරණ මෙන් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා දකුණේ සිංහල දෙමළ ජනතාවගෙන් හා විදේශ රටවල සිටින දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් කොට තිබේ.

මේ ආධාර ලබා දීම සදහා කොළඹ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවත් එම මධ්‍යස්ථානයට අවශ්‍ය ආධාර සපයා දෙන ලෙසත් සී.වී.විග්නේස්වරන් මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක් වේ.

මේ දිනවල නත්තල සදහා වැය කරණු ලබන විශාල මුදලෙන් කොටසක් හෝ ගංවතුර අනාථයින් වෙණුවෙන් ලබා දෙන ලෙස තමන් දකුණේ සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහුගේ නිවේදනයේ සදහන් කොට ඇති අතර මේ අවස්ථාවේදී දේශපාලන භේද හෝ වෙනත් භේද නොසලකා විපතට පත් ජනතාවට සහන සලසන ලෙස ඉල්ලීමක් කොට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More