එක්සත් ජාතික පෙරමුණ එළඹෙන අප්‍රේල් මස මහමැතිවරණයකට සුදානම් බව එක්සත් ජාතික පෙරමුණේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (25) මහරගම අපේක්ෂා රෝහලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ය.
දැනටමත් තමන් මෙම යෝජනාව පක්‍ෂ නායකත්වයටත් නායකත්ව මණ්ඩලයටත් දන්වා තිබෙන බවද ඔහු සදහන් කළේය.
එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමේ වැඩි පිරිසක් ඉක්මන් මැතිවරණයක් කැදවීම පක්‍ෂයට මේ මොහොතේ වාසිදායක යයි නායකත්වයට දන්වා ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...