දේශීය පුවත්

බෞද්ධයන්ගේ ප්‍රමුඛ ගෞරවාදරයට පත් උතුම් ත්‍රිපිටකය හෙට (05) ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කරන බැවින් රාජ්‍ය ආයතන,විහාරස්ථානවල, පුද්ගලික ආයතන හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම පුණ්‍යමහෝත්සවය මාතලේ අලුවිහාරයේදී පැවැත්වීමට නියමිතය. මේ...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නෙළුම් මාවත පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ දී අද (04) පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කරන ලදි. එහි දී ඒ මහතා මහ සඝරුවණේ ආශිර්වාද හමුවේ අද දිනයේ නෙළුම් මාවත පිහිටි තම කාර්යාලයේ දී රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කරන ලදි. මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළා...

පළාත් 05ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ. 01- බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අසාද් සාලි මහතා ද 02- මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛතී‍්‍ර ගුණරත්න මහතා ද 03- උතුරු මැද පළාත...

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ මාධ්‍ය හමුවක් අද (04) රාජගිරියේ ඡාතික සංජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. මෙහිදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කළේ රට බෙදන ව්‍යවස්ථාවලට අත ඔසවන මන්ත්‍රීවරුන් නැවත ගමට නොයන ලෙසයි. ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ ජා...

’‘මහින්ද රාජපක්‍ෂයන්ගේ පරාජය අනිවාර්යෙන්ම රටේ පරාජයෙන් අවසන්වන්නකි. එය රටට හතුරු බෙදුම්වාදී බලවේගවල මූලික උවමනාවක් හෙවත් ඔවුන්ගේ සටනේ පූර්ව කොන්දේසියකි. ඒ නිසාම ඊට එරෙහි සටන ජාතික සටනේම කොටසක් බවට පත්වේ. මෛත්‍රී - මහින්ද සමගියට හතුරු බලවේග වලට එරෙහි සටනද ඊටම අයත්වේ. මෙම විවේචනය වැදගත් වන්නේ එම සං...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙසින් නමක්ද යොදා ගනිමින් ඔවුන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීය. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන ක‍්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කරන ආණ්ඩුකාරවරයා වන්නේ ...

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල කරමින් තිබෙන යුද අපරාධ චෝදනාවල වලට පිළිතුරු බැඳීම අත්‍යවශ්‍ය වගකීමක් බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පිළිගනී. ඒ මහතා ඒ බව පිළි පිළිගනිමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සම්පාදිත කළ රණවිරැ විත්ති වාචකය නම් වූ වාර්තාව අගැයීමට ලක් කළ බවද වාර්තා වේ. ...

ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ. කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයන් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශ ද සමග...

දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැක පිට හැටන් පොලිසිය මගින් (03) අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පැවසිය. හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතුයායේ පදිංචි සැකකාරිය (02) පෙරවරු 11 ...

මෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අයවැය විසර්ජන පනත් කෙටුම්පතලබන 07 වැනිදා (සඳුදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හා අනතුරුව එයපාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් ඊයේ (03) රාත්‍රීයේ ඉල්ලා අස්විය. ඒ වෙනුවට වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පත් කරගනු ලැබීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍...

විදේශ ණය ආපසු ගෙවීම සදහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේන් සිට ඇ.ඩො. මිලියන 1000 ක් ලබා ගැනීමට විෂය භාර අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රබල විරෝධයක් එල්ල කර තිබේ. රජයේ ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත සදහන් කලේ ඊයේ (04) පෙරවරුවේ කැබිනට් මණ්ඩලයෙදී මු...

මොරටුව මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු එම මහනගර සභාවේ බලය හිමි පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වී තිබේ. මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අද(03) පැවැති සභාවාරයේදී ඔවුන් සිව් දෙනා තම පක්ෂයේ වැඩපිළිවෙලට කොන්දේසි විරහ...

ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ වැරැදි තිබෙනවා නම් ඊට එරෙහි වෙමින් ආණ්ඩුව යහමඟට ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගෙන යන අරගලය සමඟ මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනකු ඒකමතිකව පෙළගැසී සිටින බව එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර...

යසස් ධර්මදාස මහතා ප්‍රමුඛ ගෝලීය ශ්‍රී ලංකා සංසදය විධායක කමිටු සාමාජික පිරිසක් පසුගිය ජනවාරි පලවෙනිදා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග පැය 2 ට අධික කාලයක් සාකච්ඡා කළ බව වාර්තා වෙයි. ඒ පිළිබඳව අදහස් දැක්වූ යසස් ධර්මදාස මහතා සඳහන් කළේ යුද අපරාධ චෝදනා හෝ මානව හිමිකම් කවුන්සලය විසින් අප රටේ රණවිර...

බැඳුම්කර හොරකමට වගකිවයුත්තා රනිල් වික්‍රමසිංහ බවට කෑමොර දෙන් අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහසිංහ ප්‍රමුඛ බැඳුම් බැඳුම්කර හොර නඩයට විරුද්ධව කඩිනමින් නඩු පැවරීම සඳහා ඉදිරිපත් කළ පනත්ට සහාය නොදුන් බව සාහිත්‍ය සූරිය ගුණදාස අමරසේකර මහතා කියයි. පාර්ලිමේන්තුව මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහත...

වව්නියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලීසිය දැක දමාගිය බෑගයක තිබි අත්බෝම්බ හතරක්, නවීන පිස්තෝලයක්, පිස්තෝල උණ්ඩ තොගයක් දමා ගිය සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පුලියන්කුලම පොලීසිය පවසයි. වව්නියාව ආරක්ෂක අංශ පැවසූවේ ...

සුමන්තිරන් මහත්තයා කියන විදියට නම් අපි වැඩ කරන්න සූදානම් නෑ. ගේනවා කියන ව්‍යවස්ථාව මොකක් වුණත් රටට හානිකර දෙයක් වෙනුවෙන් නම් අපි අත උස්සන්නෙත් නෑ. උතුරු - නැඟෙනහිර ඒකාබද්ධ කිරීමට අපි අත් උස්සන්නෙත් නෑ. ගේනවා කියන ව්‍යවස්ථාව හොඳ එකක් නම් ඒ ගැන හොඳට කල්පනා කරලා හොයලා බලලා සාකච්ඡා කරලා තීන්දුවක් ගන්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව වසරේ වැඩ ආරම්භ කිරීම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. පක්ෂ කාර්යාලයේ සේවය කරන පිරිස හා පක්ෂයට අනුබද්ධ සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. බෞද්ධ, හින්දු, කතෝලික සියලු ආගමික වතාවත් මධ්‍යයේ නව වසරේ කටයුතු ආරම්භ කි...

යුද ජයග්‍රහණයේ ගරුත්වය හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු බවත් එතුමන්ට ඉදිරියේදී එම ගරුත්වය ලබාදෙමින් තම සුරතින් මහින්ද රාජපක්ෂ නමින් ගම්මානයක් ඉදිකරන බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ හා චන්ද්‍රිකා බණ්ඩාරනායක...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...