Uncategorized

බැඳුම්කර හොරකමට වගකිවයුත්තා රනිල් වික්‍රමසිංහ බවට කෑමොර දෙන් අනුර කුමාර දිසානායක මහතා රනිල් වික්‍රමසිංහසිංහ ප්‍රමුඛ බැඳුම් බැඳුම්කර හොර නඩයට විරුද්ධව කඩිනමින් නඩු පැවරීම සඳහා ඉදිරිපත් කළ පනත්ට සහාය නොදුන් බව සාහිත්‍ය සූරිය ගුණදාස අමරසේකර මහතා කියයි.

පාර්ලිමේන්තුව මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් the island පුවත්පතට ලබාදුන් ප්‍රකාශයක් පදනම් කරග ගනිමින් ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේය.

විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාට අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව පරිදි බැඳුම්කර හොරුන්ට කඩිනමින් දඬුවම් කිරීම් සඳහා ඉදිරිපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට එරෙහිව පළමුවෙන්ම බාධා එල්ල කරනු ලැබුවේ අනුර දිසානායක මන්ත්‍රීවරයා ය.

ඒ නිසා මහජනයා රැවටීම සඳහා වයාජ ඝෝෂා නැගීම වෙනුවට අදාල පනත කඩිනමින් සංශෝධනය කිරීම සඳහා ඝෝෂා කරන ලෙස අමරසේකර මහතා විසින් සියලු පාර්ශ්වවලට අභියෝග කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More