දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල කරමින් තිබෙන යුද අපරාධ චෝදනාවල වලට පිළිතුරු බැඳීම අත්‍යවශ්‍ය වගකීමක් බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පිළිගනී.

ඒ මහතා ඒ බව පිළි පිළිගනිමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් සම්පාදිත කළ රණවිරැ විත්ති වාචකය නම් වූ වාර්තාව අගැයීමට ලක් කළ බවද වාර්තා වේ.

එම සංසදයේ විධායක කමිටු සාමාජිකයන් පිරිසක් පසුගිය ජනවාරි දෙවැනි දින විදේශ අමාත්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී අමාත්‍යවරයා මුනණගැසුණු අවස්ථාවේ දී එසේ අදහස් ප්‍රකාශ පළ කළ බව වාර්තා වේ.

ඒ පිළිබඳව lanka lead වෙත අදහස් ප්‍රකාශ කළ යසස් ධර්මදාස මහතා තවදුරටත් සදහන් කළේ එම් අවස්ථාවට සහ සහභාගි වූ විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවව මගින් අප රටේ රණ විරුවන්ට විරුද්ධව යුධ අපරාධ චෝදනා වලට විධිමත්ව පිළිතුරු බැඳිය යුතු බව ප්‍රකාශ කිරීම් ඉතා වැදගත් ප්‍රතිපත්තිමය ප්‍රවනතාවයක් බවය. එම අවස්ථාවට ගෝලීය සංසදයේ විධායක කමිටු සාමාජිකයන් වන නීතිඥ නුවන් බැල්ලන්තුඩාව සහ සුමින්ද රණතුංග යන මහත්වරු සහභාගි වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More