දේශීය පුවත්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නෙළුම් මාවත පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ දී අද (04) පෙරවරුවේ සිය රාජකාරී ආරම්භ කරන ලදි.

එහි දී ඒ මහතා මහ සඝරුවණේ ආශිර්වාද හමුවේ අද දිනයේ නෙළුම් මාවත පිහිටි තම කාර්යාලයේ දී රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතවරුන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ලැදි සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය.

විපක්ෂ නායක මහින්ද රාපක්ෂ මහතා රාජකාරි ආරම්භ කිරීම…

විපක්ෂ නායක මහින්ද රාපක්ෂ මහතා අද (04) නෙළුම් මාවත කාර්යාලයේ දී රාජකාරි ආරම්භ කිරීම…

Gepostet von sripuvath.com am Freitag, 4. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More