දේශීය පුවත්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ මාධ්‍ය හමුවක් අද (04) රාජගිරියේ ඡාතික සංජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මෙහිදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ප්‍රකාශ කළේ රට බෙදන ව්‍යවස්ථාවලට අත ඔසවන මන්ත්‍රීවරුන් නැවත ගමට නොයන ලෙසයි. ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ ජාතික බලවේගහා විදේශගත දේශප්‍රේ්මීන් සමඟ එකමුතුව රට රැකීමට පෙරට පැමිණෙන බවයි. ගෝලීය සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මංගල සමරවීර විසින් අසන අත්තනෝමතික ලෙස ජිනීවාවලදී පිළිගත් යුද අපරාධ තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජනයක් නියෝජිත නුවන් බෙල්ලන්තුඩාව පවසා සිටියේ මැති ඇමතිවරුන්ගේ සහ පසු සාමාජිකයන් තම පක්ෂ නායකයින් පවසන දෙය ම විශ්වාස කර නොසිට ඊට අදාළව රට පාවාදෙන අණපනත් කියවා බලා තේරුම් ගත් යුතු බවයි.

එදා කැලේ ඉඳන් රට පාලනය කළේ වේලුපිල්ලේ ප්‍රභාකරන් – අද සුමන්තිරන් ගෝලීය ශ්‍රී ලාංකික සං සංසදයේ විධායක සභාව කියයි.

Gepostet von Lanka Lead News am Freitag, 4. Januar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More